E   |     |  

 දිනය: 2017-08-09   පිළිතුර ලබා දී ඇත 

1303/ 2017 - ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      වර්ෂ 2013 සිට 2016 දක්වා,

                    (i)      රජය විසින් මිලදී ගත් වී ප්‍රමාණය;

                   (ii)      රජය විසින් වී මිලදී ගැනීමට වැය කරන ලද මුදල;

                 (iii)      රජය විසින් මිලදී ගත් වී කිලෝවක් සඳහා ගොවීන් වෙත ගෙවනු ලැබූ මිල;

      එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) වර්ෂ 2013 සිට 2016 දක්වා මාතර දිස්ත්‍රික්කයේ,

      (i) සමස්ත වී අස්වැන්න;

      (ii) රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වී ප්‍රමාණය;

        එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-09

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රජය මිලදී ගත් වී ප්‍රමාණය : වැය කළ මුදල

පිළිතුරු දුන් දිනය

2017-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks