E   |     |  

 දිනය: 2017-05-24   පිළිතුර ලබා දී ඇත 

1338/ 2017 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1338/’16

      ගරු බිමල් රත්නායක මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      කහල්ල රක්ෂිතය තුළ ඇති ආක්‍රමණික ශාක ඉවත් කර ස්වභාවික වනය වැවීමටත්, එහි ඇති පුරාණ වැව් ප්‍රතිසංස්කරණය කිරීමටත් කටයුතු කරන්නේද;

                  (ii)      එසේ නම්, එම දිනය කවරේද;

      (iii) එම කටයුතු අවසන් කිරීමට ගතවන කාලය කවරේද;

      (iv) ඒ සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමට ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන එකඟතාවය පළ කර තිබේද;

      (v) ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-05-24

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කහල්ල රක්ෂිතයේ වැව් ප්‍රතිසංස්කරණය: වැඩ පිළිවෙළ

පිළිතුරු දුන් දිනය

2017-05-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks