බලන්න

E   |     |  

 දිනය: 2017-06-06   පිළිතුර ලබා දී ඇත 

1364/ 2017 - ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)       තිස් අවුරුදු යුදමය තත්ත්වය හේතුවෙන් උතුරු පළාතේ අවතැන්වීම්, වාසස්ථාන අහිමිවීම්, භාරකාරවරුන් නොමැතිවීම්, දෙමව්පියන් අහිමිවීම් හා දේපළ අහිමිවීම් යන හේතූන් මත සිසුන්ගේ අධ්‍යාපනය අඩාල වූ බව පිළිගන්නේද;

      (ii) මෙම හේතූන් මත සිසුන්ට තම උපාධි අධ්‍යාපනය සම්පූර්ණ කිරීම ප්‍රමාද වූ බව දන්නේද;

      (iii) එම කරුණු මත, උතුරු පළාතේ රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වයස් සීමාව  
      අවුරුදු 45 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-06

අසන ලද්දේ

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උතුරු පළාතේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම: වයස් සීමාව ඉහළ නැංවීම

පිළිතුරු දුන් දිනය

2017-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks