පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2016 අයවැයෙහි අංක 146 යෝජනාවට අනුව, දේශීයව මාළු ටින් කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා ලක් සතොසට රුපියල් මිලියන 300ක ප්රතිපාදනයක් ලබා දුන්නේද;
(ii) මෙම දිරිගැන්වීමේ යෝජනා ක්‍රමය යටතේ ප්රතිලාභ ලබාදිය හැකි ටින් මාළු නිෂ්පාදකයන් කවුරුන්ද;
(iii) ඉකුත් වසර කිහිපය තුළ ඔවුන්ගේ වාර්ෂික ටින් මාළු නිෂ්පාදනය කවරේද;
(iv) වර්ෂ 1977 සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ ටින් මාළු ප්‍රමාණය සහ ඒ වෙනුවෙන් වැය කළ විදේශ විනිමය ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) රජය විසින් ටින් මාළු සඳහා නියම කර ඇති රු.125/=ක පාලන මිල වෙළඳපොළ තුළ එලෙසින් ක්‍රියාත්මක නොවන බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-05-26
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ටින් මාළු නිෂ්පාදනය දිරිමත් කිරීම: ලක් සතොසට ලබා දුන් මූල්‍ය ප්‍රතිපාදන
පිළිතුරු දුන් දිනය
2017-05-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රිසාඩ් බදියුදීන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks