පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1405/’16
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 176ට අනුව, විසිතුරු මත්ස්‍ය කර්මාන්ත ව්‍යාපාර ඇරඹීම සඳහා සහනදායී පදනමින් ණය පහසුකම් ලබාදුන් පුද්ගලයන්ගේ හෝ ආයතනවල ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;
(ii) වර්ෂ 1977 සිට මේ දක්වා විසිතුරු මත්ස්‍ය අපනයන මඟින් ඉපයූ විදේශ විනිමය ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව කොපමණද;
(iii) ශ්‍රී ලංකාවේ විසිතුරු මසුන් අපනයනකරුවන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;
(iv) අයවැය යෝජනාවට අනුව, විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ට ණය පහසුකම් ලබා දීමේදී විශේෂයෙන් ලබාදුන් සහන කවරේද;
(v) 2017 වර්ෂය වෙනුවෙන් එකී සහන තවදුරටත් වලංගු වන්නේද;
(vi) විසිතුරු මසුන් අපනයන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වගකීම දරන රාජ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳව සෑහීමට පත් වන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-23
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks