බලන්න

E   |     |  

 දිනය: 2017-06-06   පිළිතුර ලබා දී ඇත 

1482/ 2017 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)       එකම ජාතික පාසලක් තුළ වසර 10, 15, 20 සහ 30 දක්වා සේවා කාලයක් සම්පූර්ණකර ඇති ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයන් සඳහා වාර්ෂික ස්ථානමාරු ලබාදීමේ ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපන අමාත්‍යාංශයට තිබේද;

      (ii) එසේ නම්, ඒ අනුව 2017 වර්ෂයේ ස්ථාන මාරුවීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබේද;

      (iii) එම සැලසුමට අනුව, ගුරු මාරුවීම් මේ වනවිට අවසන්කර තිබේද;

      (iv) එසේ නොවේ නම්, එය කඩිනම් කිරීම සඳහා සැලැස්මක් ති‍බේද;

      (v) මෙම මාරුවීම් සිදුකරන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-06

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාතික පාසල් ගුරුවරුන් සහ සේවකයන්: ස්ථාන මාරු ක්‍රමවේදය

පිළිතුරු දුන් දිනය

2017-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks