පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0401/'10
ගරු දිළුම් අමුණුගම මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඊ ගම්මාන ව්‍යාපෘතියේ අරමුණු කවරේද;
(ii) එම ව්‍යාපෘතිය ආරම්භ කළ වර්ෂය කවරේද;
(iii) එහි නියමු ව්‍යාපෘතිය දියත් කරන ලද පළාත් කවරේද;
(iv) එයට අයත් වූ පාසල්වල නම් කවරේද;
(v) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලැබුණු ආධාර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ව්‍යාපෘතිය තව දුරටත් පුළුල් ලෙස දියත් කිරීම සඳහා අනාගත සැලසුම් තිබේද;
(ii) එසේ නම්, ඒවා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-20
අසන ලද්දේ
ගරු දිලුම් අමුණුගම මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks