පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0402/’10
ගරු තාරානාත් බස්නායක මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති ආක්රමණික ශාක විශේෂ සංඛ්‍යාව කොපමණද;
(ii) ඉන් ජලජ ආක්රමණික ශාක විශේෂ සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ජලජ ආක්රමණික ශාක විශේෂයන්හි සීග්‍ර වර්ධනය හා ව්‍යාප්තිය, ජලය බැස යන මාර්ග අවහිරවීම් සහ ක්ෂණික ගංවතුර ඇතිවීම් සඳහා හේතුවන බව එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) මෙම ජලාශ්‍රිත ආක්රමණික ශාක මර්ධනය හෝ ඒවා ප්‍රයෝජනවත් ලෙස භාවිතය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්රියාත්මකවේද;
(ii) එසේ නම්, ඒ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-20
අසන ලද්දේ
ගරු තාරානාත් බස්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks