බලන්න

E   |     |  

 දිනය: 2017-08-10   පිළිතුර ලබා දී ඇත 

1611/ 2017 - ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1611/’17

      ගරු හේෂාන් විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, වලව කලාපයට අයත් ඉඩම් අක්කර ප්‍රමාණය කොපමණද;

                  (ii)      ඉන් ජනතාව සඳහා බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය, එක් එක් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) අක්කර 50ට වැඩි ව්‍යාපෘති සඳහා ලබා දී ඇති ඉඩම් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

      (iv) ඉහත (iii) හි සඳහන් ඉඩම් කැබිනට් අනුමතියක් මත ලබා දුන්නේද;

      (v) නොඑසේ නම්, එම ඉඩම් ලබා දුන් ක්‍රමවේදය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-10

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වලව කලාපයට අයත් ඉඩම්: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-08-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks