E   |     |  

 දිනය: 2017-08-22   පිළිතුර ලබා දී ඇත 

1629/ 2017 - ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)      “සූර්ය බල සංග්‍රාමය” ව්‍යාපෘතිය යටතේ මේ දක්වා සූර්ය විදුලිබල සබඳතා ලබාගෙන ඇති පාරිභෝගික සංඛ්‍යාව කොපමණද;

                  (ii)      “සූර්ය බල සංග්‍රාමය” ව්‍යාපෘතිය යටතේ පාරිභෝගිකයෙකු විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දෙන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල කොපමණද;

      (iii) මුල් ව්‍යාපෘති යටතේ, ඉදිරි වසර 5ක කාලය තුළ ජාතික පද්ධතියට ලබා ගැනීමට අපේක්ෂා කරන විදුලිබල ධාරිතාවය කොපමණද;

       

      (iv) සූර්ය විදුලි බලය, ජාතික පද්ධතියට එක් කිරීම පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් දක්වනු ලබන මන්දගාමී ප්‍රතිපත්තියට හේතුව කවරේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-22

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

“සූර්ය බල සංග්‍රාමය" ව්‍යාපෘතිය: ප්‍රගතිය

පිළිතුරු දුන් දිනය

2017-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් පී. පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks