පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1645/’17
ගරු චමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පළාත් සභාව යටතේ ලියාපදිංචි වී සිටින කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම කොන්ත්‍රාත්කරුවන්ගේ නම් හා ලිපිනයන් කවරේද;
(iii) ඌව පළාත් සභාවේ වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම ධූරයට පත්වීමෙන් පසු මේ දක්වා කොන්ත්‍රාත් ලබාදී ඇති කොන්ත්‍රාත්කරුවන්ගේ නම් හා ඔවුනට ලබාදුන් කොන්ත්‍රාත් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම එක් එක් කොන්ත්‍රාත්තුව වෙනුවෙන් අදාළ කොන්ත්‍රාත්කරුවන්ට පළාත් සභාව මඟින් ගෙවා ඇති මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) අදාළ කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමේදී පළාත් සභාව අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-17
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks