පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1646/’17
ගරු චමින්ද විජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති අධ්‍යාපන කොට්ඨාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් අධ්‍යාපන කොට්ඨාසයේ නම කවරේද;
(iii) එම එක් එක් අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි ජාතික පාසල් හා පළාත් පාසල් සංඛ්‍යාව සහ එම එක් එක් පාසලේ නම වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම එක් එක් පාසලේ සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව හා ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) එම එක් එක් අධ්‍යාපන කොට්ඨාසයේ පවතින ගුරු හිඟය විෂය පදනමින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) එසේ ගුරු පුරප්පාඩු පවතින අධ්‍යාපන කොට්ඨාසවල ගුරු හිඟය අවම කිරීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-24
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks