E   |     |  

 දිනය: 2017-08-24   පිළිතුර ලබා දී ඇත 

1668/ 2017 - ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1668/’17

      ගරු අශෝක ප්‍රියන්ත මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2010 වර්ෂයේ සිට මේ දක්වා වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ වන අලි ගම්වැදීම හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එසේ මියගිය පුද්ගලයන්ගේ නම් කවරේද:

      (iii) පුත්තලම දිස්ත්‍රික්කයේ වන අලි තර්ජනයට මුහුණ පා සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරි වසම් කවරේද;

      (iv) මෙම ගැටලුවට මුහුණ දීම හේතුවෙන් ජීවිත, නිවාස හා වගා හානිවූ පුද්ගලයන්ට අමාත්‍යාංශය හරහා සහන ලබා දෙන්නේද;

      (v) එසේ නම්, එම සහන කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-24

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වන අලි ප්‍රහාර: පුත්තලම දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2017-08-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks