බලන්න

E   |     |  

 දිනය: 2017-06-20   පිළිතුර ලබා දී ඇත 

1686/ 2017 - ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

      (අ)         (i)      මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි සියළුම ජාතික පාසල්වල නම් කවරේද;

                   (ii)      එම එක් එක් ජාතික පාසලෙහි සිටින ශිෂ්‍ය සංඛ්‍යාව, ශ්‍රේණිය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

                  (iii)      ගුරු වර්ගය අනුව එම එක් එක් ජාතික පාසලෙහි සිටින ගුරුවරු සංඛ්‍යාව කවරේද;

      (iv) විෂයයන් අනුව එම එක් එක් ජාතික පාසලට අනුමත කර ඇති ගුරුවරු සංඛ්‍යාව කවරේද;

      (v) ගුරු වර්ගය අනුව එම එක් එක් ජාතික පාසලෙහි තිබෙන ගුරු පුරප්පාඩු සංඛ්‍යාව කවරේද;

      (vi) එම එක් එක් ජාතික පාසලෙහි ගුරු පුරප්පාඩු තිබෙන විෂයයන් කවරේද; 

      (vii) තාක්ෂණ විද්‍යාගාර සහ භාෂා විද්‍යාගාර වැනි පහසුකම් සපයා දී ඇති ජාතික පාසල් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඉහත කී පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

      (ii) ඉහත කී පුරප්පාඩු පුරවනු ලබන දිනය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-20

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මඩකළපුව දිස්ත්‍රික්කයේ ජාතික පාසල්: ගුරු පුරප්පාඩු

පිළිතුරු දුන් දිනය

2017-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks