පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1694/’17
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුල්මුඩේ ලංකා ඛනිජ වැලි සමාගමේ අනුමත කාර්ය මණ්ඩලය කොපමණද;
(ii) එම සමාගමේ වර්තමාන සේවක සංඛ්‍යාව කොපමණද;
(iii) පසුගිය වසරේදී මෙම සමාගම ලැබූ ලාභය කොපමණද;
(iv) එකී සමාගම යටතේ ක්‍රියාත්මක අංශ කවරේද;
(v) එක් එක් අංශයේ සේවය කරනු ලබන සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සමාගමට අලුතින් බඳවාගෙන ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන් බඳවා ගැනීම සඳහා අනුගමනය කළ බඳවාගැනීමේ ක්‍රමවේදය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-24
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පුල්මුඩේ ලංකා ඛනිජ වැලි සමාගම: විස්තර
පිළිතුරු දුන් දිනය
2017-08-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රිසාඩ් බදියුදීන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks