පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1774/’17
ගරු විජිත හේරත් මහතා,— නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින “සව්සිරිපාය” ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳ නෛතික තත්ත්වය කවරේද;
(ii) ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට, “සව්සිරිපාය” ගොඩනැගිල්ලෙන් ඉවත්වීමට සිදුවී තිබේද;
(iii) එසේ නම්, ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කවරේද;
(iv) “සව්සිරිපාය” ගොඩනැගිල්ල වෙනත් අමාත්‍යාංශයකට පැවරීමට සැලැස්මක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-22
අසන ලද්දේ
ගරු විජිත හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස හා ඉදිකිරීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
“සව්සිරිපාය”ගොඩනැඟිල්ල: අයිතිය
පිළිතුරු දුන් දිනය
2017-09-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks