E   |     |  

 දිනය: 2017-09-22   පිළිතුර ලබා දී ඇත 

1777/ 2017 - ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1777/’17

      ගරු එස්. එම්. මරික්කාර් මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       “මැරයින් ඩ්‍රයිව්” (Marine Drive) මාර්ගය දෙහිවල සහ වැල්ලවත්ත අතර සීමාවෙන් අවසන් කිරීමට හේතුව කවරේද;

                  (ii)       එම මාර්ගය මොරටුව දක්වා දීර්ඝ කිරීමේ සැලසුමක් තිබේද;

      (iii) එසේ නම්, මාර්ගය දීර්ඝ කිරීමේදී ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩාංගනයෙන් යම් කොටසක් පවරා ගැනීමක් සිදුවේද;

      (iv) එසේ නම්, එම ප්‍රමාණය කොපමණද;

      (v) එම පවරා ගැනීම සිදු  කරන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-09-22

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

“මැරයින් ඩ්‍රයිව්”මාර්ගය: දීර්ඝ කිරීම

පිළිතුරු දුන් දිනය

2017-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks