E   |     |  

 දිනය: 2017-10-17   පිළිතුර ලබා දී ඇත 

1779/ 2017 - ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1779/’17

      ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       වයඹ පළාත් සභාව යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන පෙර පාසල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම පෙර පාසල්වල නම් කවරේද;

                  (iii)       2010 වර්ෂය සිට මෙම එක් එක් පෙර පාසල සඳහා ලබාදුන් ආධාර ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;

      (iv) දිස්ත්‍රික්කයේ පෙර පාසල් දියුණු කිරීමට සහ නියාමනය කිරීමට පළාත් සභාව ගෙන ඇති හා ඉදිරියට ගැනීමට අපේක්ෂිත පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-17

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පුත්තලම දිස්ත්‍රික්කයේ පෙර පාසල්: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-10-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ෆයිසර් මුස්තාපා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks