පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1799/’17
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉඩම් ගැටලු නිරවුල් කිරීමේ අරමුණින් “බිම්සවිය” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේද;
(ii) එය මේ වනවිට ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වන්නේද;
(iii) නොඑසේ නම්, “බිම්සවිය” වැඩසටහන ක්‍රියාත්මකවන දිස්ත්‍රික්ක කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට එම “බිම්සවිය” වැඩසටහන කඩිනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේද;
(ii) එම වැඩසටහන කඩිනම් කිරීම සඳහා විදේශීය ආධාර ලබා ගන්නේද;
(iii) එසේ නම්, එය විදේශ ආධාරයක්ද; එසේ නැතහොත්, ණය මුදලක්ද;
(iv) එම ආධාරයේ මූල්‍යමය වටිනාකම කොපමණද;
(v) “බිම්සවිය” වැඩසටහන සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-04
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks