07

E   |     |  

 දිනය: 2017-11-10   පිළිතුර ලබා දී ඇත 

1877/ 2017 - ගරු අශෝක ප්‍රියන්ත, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1877/’17

      ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ ‘ග‍ඟේ වාඩිය’ නමින් ගමක් තිබෙන බව දන්නේද;

                   (ii)       එසේ නම්, එම ගමේ ජීවත් වන පවුල් සංඛ්‍යාව කොපමණද;

                  (iii)       එම ගම්මානයේ ජීවත්වන ධීවර ජනතාව, මාළු අස්වැන්න අඩුවීම නිසා දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බව දන්නේද;

      (iv) එසේ නම්, එම ගම්මානයේ ජනතාවට කිසියම් සහනයක් ලබාදීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-10

අසන ලද්දේ

අශෝක ප්‍රියන්ත

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පුත්තලම දිස්ත්‍රික්කයේ ‘‍ග‍ඟේ වාඩිය’ගම: පවුල් සංඛ්‍යාව

පිළිතුරු දුන් දිනය

2017-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගයන්ත කරුණාතිලක





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks