E   |     |  

 දිනය: 2017-11-16   පිළිතුර ලබා දී ඇත 

1956/ 2017 - ගරු කනක හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1956/’17

      ගරු කනක හේරත් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      මෙවර යල කන්නයේදී කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වගා කළ කුඹුරු අක්කර ප්‍රමාණය කොපමණද;

                  (ii)      නිරිත දිග මෝසම් වැසි සක්‍රිය වීමත් සමඟ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහත දිස්ත්‍රික්කවල විනාශයට පත්වූ කුඹුරු අක්කර ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) කුඹුරු ගොවිතැන් හානියට පත් වීමෙන් අසරණ වී සිටින ගොවීන්ට වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන්නේද;

      (iv) එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-16

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks