පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1978/’17
ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලෝකයේ ප්‍රථම බෞද්ධ චෛත්‍ය වශයෙන් සැළකෙන ගිරිහඬු සෑය පූජා භූමිය දහස් ගණනක් ජනතාව පැමිණෙන ජාතික වැදගත් කමකින් යුතු පුණ්‍ය භූමියක් බවත්;
(ii) එම සිද්ධස්ථානයේ වාසය කරන භික්ෂුන් වහන්සේට සහ ස්ථානය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය කරන ප්‍රමාණවත් ජල පහසුකම් එහි නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ගිරිහඬු සෑය පූජා භූමියේ ජල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(ii) පූජා භූමියේ ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා එම පූජා භූමිය තුළ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නඩත්තු කරනු ලබන ජල බවුසර කිහිපයක් දිනපතා ලබාදීමට පියවර ගන්නේද;
(iii) එසේ බවුසර මඟින් සපයන ජලය නිසිලෙස ගබඩා කොට නළ මඟින් බෙදාහැරීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-10
අසන ලද්දේ
ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම් හා ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
ජනප්‍රියතම වෙබ් අඩවිය (දෙමළ අංශය)