E   |     |  

 දිනය: 2017-11-25   පිළිතුර ලබා දී ඇත 

1980/ 2017 - ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1980/’17

      ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා,— බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, තිරියාය පිහිටි ලොව ප්‍රථම බෞද්ධ චෛත්‍යය ලෙස සැළකෙන ගිරිහඬු සෑය පූජා භූමිය වෙනුවෙන් වෙන් කරන ලද ඉඩම් මැනීම අවසන් කර තිබේද;

                  (ii)      එසේ නම්, එකී පූජාභූමිය ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ප්‍රමාද වීමට හේතු කවරේද;

      (iii) දැනට ගිරිහඬු සෑය පූජා භූමිය සඳහා වෙන්කර ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

      (iv) ගිරිහඬු සෑය පූජා භූමිය සංවර්ධනය උදෙසා ඔබ අමාත්‍යාංශය මඟින් ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-25

අසන ලද්දේ

ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks