පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2007/’17
ගරු බිමල් රත්නායක මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මධ්‍යම සංස්කෘතික අරමුදල සහ විෂයභාර අමාත්‍යවරයා අතර සම්බන්ධීකරණය සඳහා ආයතනයේ දැනට පවතින තනතුරුවලට අමතරව වෙනත් නිලධාරින් පත්කර තිබේද;
(ii) එසේ නම්, පත්කර ඇති නිලධාරින් සංඛ්‍යාව සහ තනතුරු කවරේද;
(iii) එම පත්වීම් ලබාදීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද;
(iv) එම පත්වීම් සඳහා සළකා බලන ලද අවම අධ්‍යාපන සුදුසුකම් කවරේද;
(v) ඔවුන්ගේ වැටුප් හා දීමනා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-04-04
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks