පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2114/’17
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුලතිව් දිස්ත්‍රික්කයේ, ඔඩ්ඩිසුට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඕලුමඩු, මන්නාකණ්ඩල් හා කරිප්පට්ටමුරිප්පු යන ගම්මානයන්හි නැවත පදිංචි කරන ලද ජනතාව ජීවත්වන බවත්;
(ii) එම ප්‍රදේශයන්හි පවතින වන අලි තර්ජන හේතුවෙන් යළි පදිංචි වූ විශාල පිරිසකගේ ජීවිත තර්ජනයට ලක්වී ඇති බැවින් ඔවුන්ගේ ජීවනෝපාය වූ ගොවිතැන් කටයුතු විනාශ වෙමින් හා හානිවෙමින් පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) වන අලි තර්ජනවලින් එම ජනතාව ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-02-21
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
තිරසර සංවර්ධන හා වනජීවි
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks