පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2217/’17
ගරු එස්. ශ්‍රීතරන් මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ, පච්චිලෛපල්ලි ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් මුහමාලෙයි ගම්මානය පිළිබඳව;
(ii) එම ගම්මානයේ භූමි ප්‍රමාණය සහ ජනගහනය පිළිබඳව;
(iii) එම ප්‍රදේශයේ බිම් බෝම්බ වළලා ඇති බවත්, ඒවා මේ වනවිට ඉවත් කරමින් සිටින වැඩසටහන සඳහා මූල්‍යාධාර සපයනු ලබන අය පිළිබඳවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) බිම් බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා ගතවන කාලය කොපමණද;
(ii) එම ප්‍රදේශය මහජනතාවට පදිංචිවීම සඳහා භාරදීමට බලාපොරොත්තු වන දිනය කවරේද;
(iii) නැවත පදිංචි කිරීම්, නිවාස යෝජනා ක්‍රම පහසුකම් ඔවුන්ට ලබා දීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-12-07
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks