E   |     |  

 දිනය: 2018-04-03   පිළිතුර ලබා දී ඇත 

2228/ 2018 - ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2228/’17

      ගරු අශෝක ප්‍රියන්ත මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      වත්මන් යහපාලන රජය බලයට පත්වූ දින සිට මේ දක්වා විදේශ රටවල  අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයන් සංඛ්‍යාව කොපමණද;

                  (ii)      එම ධීවරයන් දැනට අත්අඩංගුවේ පසුවන රටවල් කවරේද;

      (iii) එම ධීවරයන්ගේ නම් හා ලිපිනයන් කවරේද;

      (iv) එම ධීවරයන් මුදා ගැනීම සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

      (‍v) විදේශ රටවල අත්අඩංගුවේ පසුවන ධීවරයන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-04-03

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks