පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2282/’17
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක්ද;
(ii) මධ්‍යසාර භාවිතා කරන පුද්ගලයන්ගෙන් 61% ක ප්‍රමාණයක් කසිප්පු පාවිච්චි කරන බවට 2017 ජූනි මස 22 වැනි දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සත්‍යයක්ද;
(iii) එසේ නම්, ඊට බලපා ඇති හේතු කවරේද;
(iv) නොඑසේ නම්, මෙම ප්‍රකාශයට එරෙහිව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-02-20
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks