පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2397/’17
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේ සිට අද දක්වා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ තැලසීමියා රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම රෝගීන් වාර්තා වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;
(iii) වයඹ පළාත තුළ තැලසීමියා රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදු කරනු ලබන රෝහල් කවරේද;
(iv) එම රෝගයට අවශ්‍ය ප්‍රතිකාර පහසුකම් අනෙකුත් රෝහල් සඳහාද ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
(v) එම රෝගීන් සඳහා ශල්‍යාගාරයක් සහ ජාන බැංකුවක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ තිබේද;
(vi) මෙම රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර හා වෛද්‍ය පහසුකම් ලබා දීමට අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-03-23
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks