E   |     |  

 දිනය: 2018-04-06   පිළිතුර ලබා දී ඇත 

2437/ 2018 - ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2437/’17

      ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      ශ්‍රී ලංකාවේ,

                   (i)       රබර් වගා කරනු ලබන ප්‍රධාන දිස්ත්‍රික්ක කවරේද;

                  (ii)       රබර් වගා කර ඇති මුළු හෙක්ටයාර් ප්‍රමාණය කොපමණද;

                 (iii)       වාර්ෂික රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් කොපමණද;

      (iv) වැවිලි සමාගම් හා කුඩා වගාකරුවන් විසින් වාර්ෂිකව නිෂ්පාදනය කරන රබර් කිලෝග්‍රෑම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-04-06

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks