E   |     |  

 දිනය: 2018-04-06   පිළිතුර ලබා දී ඇත 

2462/ 2018 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2462/’17

      ගරු ඉෂාක් රහුමාන් මහතා,— වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2010 වර්ෂයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොල්ලංකුට්ටිගම ග්‍රාම නිලධාරි වසමේ, මාමිණියාව වැව “වාරි පුබුදු” ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද බවත්;

      (ii) එහිදී කුඹුරු අක්කර 60 ක පමණ ප්‍රමාණයක් ජලයට යටවීමෙන් එම ගොවීන් අන්ත අසරණ තත්ත්වයට පත්වී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?   

       

අසන ලද දිනය

2018-04-06

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks