පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
11/’18
ගරු කනක හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ අවම පහසුකම් යටතේ පවත්වාගෙන යනු ලබන තවදුරටත් සංවර්ධනය කළ යුතු පාසැල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා අතරින් මේ වනවිට අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වනවිට අවසන් නොකළ ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(iv) එම ව්‍යාපෘතීන් අවසන් නොකිරීමට හේතු කවරේද;
(v) ඉහත සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන්නේද;
(vi) ඒ සඳහා ගතවන කාලය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-18
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks