E   |     |  

 දිනය: 2018-08-09   පිළිතුර ලබා දී ඇත 

0025/ 2018 - ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 25/’18

      ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි, මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් හා මධ්‍යම බෙහෙත් ශාලා සංඛ්‍යාව කොපමණද;

                   (ii)      ඒවායේ නම් හා ලිපිනයන් කවරේද;

      (iii) එම එක් එක් රෝහල තුළ දැනට සේවයේ නියුතු සේවකයන් සංඛ්‍යාව, තනතුරු නාම අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) වත්මන් යහපාලන රජය යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් හා මධ්‍යම බෙහෙත් ශාලා සංවර්ධනයට මෙතෙක් ගත් හා ඉදිරියේදී ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-08-09

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks