E   |     |  

 දිනය: 2018-08-09   පිළිතුර ලබා දී ඇත 

0053/ 2018 - ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 53/’18

      ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2016 අයවැය යෝජනා අංක 159ට අනුව, රබර් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳ ප්‍රධාන සැලැස්මක් (Master Plan) සකසනු ලැබුවේද;

                   (ii)      එසේ නම්, එම සැලැස්ම ඉදිරිපත් කරන්නේද;

      (iii) උක්ත සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට රුපියල් මිලියන 100ක් ලබා දුන්නේද;

      (iv) එසේ නම්, එම මූල්‍ය ප්‍රතිලාභ උ‍පයෝජනය කර ගත් ආකාරය  කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-08-09

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks