පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
174/’18
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කන්තලේ සීනි කර්මාන්තශාලාවේ ඇති යකඩ විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ සමාගම් හා ඔවුන්ගේ මිල ගණන් කවරේද;
(iv) එම ටෙන්ඩරය ලබාගත් සමාගම කවරේද;
(v) මෙම කර්මාන්තශාලාව සඳහා ඉන්දියානු සමාගමක් සමඟ ආයෝජන ව්‍යාපෘතියක් සැලසුම් කර තිබුනේද;
(vi) එසේ නම්, එම සමාගම කවරේද;
(vii) එම ආයෝජන ගිවිසුම සභාගත කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-04
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks