පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
178/’18
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) “House of Justices” ව්‍යාපෘතිය යටතේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහා ගොඩනැගිලි සංකීර්ණයක්, විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ ආයතනයක් හා අධිකරණ කටයුතු සඳහා ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට යෝජනා වී තිබේද;
(ii) එම ව්‍යාපෘතියෙහි ඇස්තමේන්තුගත වියදම කොපමණද;
(iii) ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් කැඳවා තිබේද;
(iv) ඒ සඳහා ඉදිරිපත් වූ සමාගම් හා ඔවුන් ඉදිරිපත් කළ මිල ගණන් කවරේද;
(v) එම ඉදිකිරීම් සිදු කරන කොන්ත්‍රාත් සමාගම කවරේද;
(vi) එම ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත දිනය කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-20
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks