පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0563/’10
ගරු ආර්. යෝගරාජන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009 වර්ෂයේදී රජයට පවරාගැනීමට නියමිතව තිබූ වතු රෝහල් සංඛ්‍යාව කොපමණද;
(ii) මේ දක්වා රජයට පවරාගෙන ඇති වතු රෝහල් සංඛ්‍යාව කොපමණද;
(iii) එලෙස පවරා ගන්නා ලද එක් එක් රෝහලේ සිදු කරන ලද යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම් කවරේද;
(iv) ඉහත කී රෝහල් සඳහා බඳවා ගන්නා ලද කාර්ය මණ්ඩලය කවරේද;
(v) එකී රෝහල්වල වත්මන් කාර්ය මණ්ඩලය නව සේවක සංඛ්‍යාවට අන්තර්ග්‍රහණය කරගැනීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද ?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-08
අසන ලද්දේ
ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks