E   |     |  

 දිනය: 2018-07-06   පිළිතුර ලබා දී ඇත 

0200/ 2018 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 200/’18

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ      කමිටුව වෙනුවෙන් රජය විසින් දරන ලද මුළු වියදම කොපමණද;

                   (ii)       එම කමිටුවේ සාමාජිකයන්ගේ නම් කවරේද;

      (iii) එකී කමිටුවට සාමාජිකයන් පත් කිරීමේ දී සලකා බැලූ නිර්ණායක කවරේද;

      (iv) බුද්ධාගම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති දෙවන පරිච්ඡේදය ඒ අයුරින්ම පවත්වා ගෙන යෑමට නිර්දේශ කර ඇති කමිටු සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-07-06

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks