බලන්න

E   |     |  

 දිනය: 2018-09-19   පිළිතුර ලබා දී ඇත 

0259/ 2018 - ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 259/’18

      ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)        (i)        කුරුවිට, හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලය නමින් විද්‍යාලයක් තිබෙන බව  දන්නේද;

                 (ii)        දැනට එම විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව හා සේවය කරන ගුරුවරු සංඛ්‍යාව කොපමණද;

      (iii) එම විද්‍යාල භූමි‍යේ මායිමක එක් කොටසක දැඩි නායයෑමේ තර්ජනයකට ලක් වී තිබෙන බව දන්නේද;

      (iv) එසේ නම්, මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු  ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-09-19

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුවිට, හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලය: නායයෑමේ තර්ජනය

පිළිතුරු දුන් දිනය

2018-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks