E   |     |  

 දිනය: 2018-08-09   පිළිතුර ලබා දී ඇත 

0432/ 2018 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 432/’18

      ගරු ඉෂාක් රහුමාන් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව නගර සීමාවේ පිහිටා ඇති නගර සභා ගොඩනැගිල්ලට පිටුපස ඇති ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වන බවත්;

                   (ii)      ඔවුන් නිසි ප්‍රමිතියකින් තොර පැල්පත් සහ නිවාස ඉදිකර ඒවායේ පදිංචි වී සිටින බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) නගර සංවර්ධනයෙහිලා වැදගත් වන නගර සීමාවේ පිහිටා ඇති මෙම කොටස නිසි පිළිවෙළකට සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නේද;

      (ii) එසේ නම්, එම දිනය කවරේද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-08-09

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks