පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
478/’18
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2018 යල කන්නයේ සිට පොහොර සහනාධාරය ලබාදීමේදී එම සහනාධාරය, මුල් අවස්ථාවේදී ලබා දීමේදී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගය නැවත අනුගමනය කරන්නේද;
(ii) ඒ අනුව, වී ගොවීන්ට අක්කරයට ලබා දෙන පොහොර ප්‍රමාණය කොපමණද;
(iii) එක් එක් ගොවිතැනට ලබා දෙන පොහොර සහනාධාරය සීමා කරන්නේද;
(iv) එම පොහොර සහනාධාරය වෙනත් බෝග සඳහා ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-18
අසන ලද්දේ
ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks