පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
489/’18
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය සපයා ඇති දූපත් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් දූපතෙහි සිටින විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම දූපත්වල බිල්පත් අය කර ගැනීමේ කාර්යක්ෂමතාව කොපමණද;
(iv) එකී දූපත් සඳහා ඩීසල් විදුලිබලාගාර වෙනුවට සූර්ය විදුලි බලය සහ සුළං විදුලි බලය භාවිතා කිරීමේ හැකියාවක් තිබේද;
(v) එසේ නම්, එම බලශක්තිය භාවිතා කරනු ලබන දූපත් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-21
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks