පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
491/’18
ගරු ශෙහාන් සේමසිංහ මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා පොලිසියේ වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්තිය කවරේද;
(ii) 2017 ජූලි සිට ඔක්තෝබර් දක්වා ස්ථාන මාරුවීම් ලබා ඇති පොලිස් ස්ථානාධිපතිවරුන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ ස්ථාන මාරු ලබා දීමට හේතුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මෙම ස්ථාන මාරු කිරීම්, ජාතික පොලිස් කොමිෂන් සභා චක්‍රලේඛ අංක 2017/01 ට පටහැනි නොවන්නේද;
(iv) එසේ නම්, මෙම ස්ථාන මාරුවීම් සිදු කිරීමේ අවශ්‍යතාවය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-06
අසන ලද්දේ
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks