07

E   |     |  

සියලු සංශෝධන [2001 ඔක්තෝබර් මස 03 වැනි දින දක්වා කරන ලද] සහිත ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉලෙක්ට්‍රොනික පිටපත නිර්මාණය කරන ලද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති පර්යේෂණ හා තොරතුරු ඒකකය විසිනි. එය වසර 2004 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නැවත මුද්‍රණය කරන ලද 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' මත පදනම් වේ.


විසිඑක්වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධිත මුද්‍රණයේ මෘදු පිටපත මෙතැනින් ලබා ගත හැකිය.


විසිඑක්වන සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks