පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : කාරක සභා අවස්ථාවේ විවාදයේදී සභා ගර්භය තුළ අසුන් ගැනීම පිළිබඳ රීති සම්බන්ධයෙන්
2 : ගරු (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XVI (16), XVII (17), XVIII (18), XIX (19), XX (20), XXI (21), XXII (22), XXIII (23), XXIV (24), XXV (25) හා XXVI (26) කොටස්, සිව්වැනි කාණ්ඩයේ VI (6), VII (7), VIII (8), IX (9), X (10), XI (11), XII (12) හා XIII (13) කොටස්, පස්වැනි කාණ්ඩයේ I (1), II (2), හා III (3) කොටස් සහ හයවැනි කාණ්ඩයේ V (5), VI (6), VII (7), VIII (8), IX (9), X (10), XI (11), XII (12), XIII (13), XIV (14), XV (15) , XVI (16) හා XVII (17) කොටස්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2026 කෙටුම්පත් අයවැය ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි යෝජිත වෙනස් කිරීමේ ලැයිස්තුව
පෙත්සම් පිළිගැන්වීම
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා
ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් ඔහුගේ කතාව වැරදි ලෙස අර්ථකථනය කිරීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2026) - කාරක සභාව (හත්වැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1850 ට 2025 නොවැම්බර් මස 17 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks