07

E   |     |  

සභාවේ කටයුතු


වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ අභාවය

ගරු කථානායකතුමා දැඩි සංවේගයෙන් යුතුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවට දන්වා සිටින ලද අතර, ඒ මහතාගේ පවුලේ අය වෙත පාර්ලිමේන්තුවේ සාතිශය සංවේගය ප්‍රකාශ කරන ලදී.


තායිලන්ත අග්‍රාමාත්‍ය අතිගරු යින්ග්ලක් ෂිනවත්‍රා මැතිනියගේ දේශනය

තායිලන්ත අග්‍රාමාත්‍ය අතිගරු යින්ග්ලක් ෂිනවත්‍රා මැතිනිය විසින් අද දින ප.ව. 2.45 ට සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා දේශනයක් පවත්වන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමතූ විදෙස් අගමැතිවරු අතරින් තුන්වැනි විදෙස් අගමැතිවරිය ඇය විය.



අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1520 ට 2013 ජූනි මස 4 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.


[2013 මැයි මස 31 වැනිදා සභාවේ කටයුතු]


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks