පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
පෙන්වන්න
2024 සැප්තැම්බර් මස 2 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 සැප්තැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
2024 සැප්තැම්බර් මස 03 වැනි අඟහරුවාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2024.08.21 දින අංක 46 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 8 සහ 10 බලන්න) (iii) සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2024.08.09 දින නිකුත් කළ අංක 1(17) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2024.09.03 දිනට නියම කර ඇති අංක 2 විෂයය බලන්න) |
ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2024 සැප්තැම්බර් මස 04 වැනි බදාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 |
(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි (iv) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය |
ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2024 සැප්තැම්බර් මස 05 වැනි බ්‍රහස්පතින්දා |
|
පාර්ලිමේන්තු රැස්වීම නැත | |
2024 සැප්තැම්බර් මස 06 වැනි සිකුරාදා |
|
පාර්ලිමේන්තු රැස්වීම නැත | |
2024 අගෝස්තු මස 8 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
2024 අගෝස්තු මස 20 වැනි අඟහරුවාදා |
|
පාර්ලිමේන්තු රැස්වීම නැත | |
2024 අගෝස්තු මස 21 වැනි බදාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය (ii) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග (2024.08.08 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 20 සහ 21 බලන්න) ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම: පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම:— (iii) වර්ල්ඩ් ලයිෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ) (2024.08.08 දින අංක 44 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 46 බලන්න) |
ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි) |
2024 අගෝස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා |
|
පාර්ලිමේන්තු රැස්වීම නැත | |
2024 අගෝස්තු මස 23 වැනි සිකුරාදා |
|
පාර්ලිමේන්තු රැස්වීම නැත | |
2024 අගෝස්තු මස 2 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 අගෝස්තු මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
2024 අගෝස්තු මස 06 වැනි අඟහරුවාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 10.30 | පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම:— පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත (මෙය 2024.08.06 දින අංක 42 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් ඇතුළත් වනු ඇත) |
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 | නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
2024 අගෝස්තු මස 07 වැනි බදාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 10.00 සිට ප.ව. 5.30 | 2024 වසර-මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය (ආණ්ඩු පාර්ශ්වය) |
2024 අගෝස්තු මස 08 වැනි බ්‍රහස්පතින්දා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් — දෙවැනිවර කියවීම (2024.07.26 දින අංක 41 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 7 සහ 8 බලන්න) |
ප.ව. 5.00 | අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව) (2024.07.04 දිනැති අංක 2391/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය කල් ඉකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ නම්, එය 2024.08.07 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනා සම්මතය, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවනු ලදුව, 2024.08.08 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත) |
ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකයි) |
2024 අගෝස්තු මස 09 වැනි සිකුරාදා | |
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | ශෝක ප්‍රකාශ යෝජනා — අභාවප්‍රාප්ත ගරු රොනී ද මැල් මහතා, හිටපු පා.ම. |
2024 ජූලි මස 18 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2024 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
2024 ජූලි මස 23 වැනි අඟහරුවාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 | (i) සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග (2024.07.12 දින අංක 37 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 47, 59 සහ 60 බලන්න) |
ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
2024 ජූලි මස 24 වැනි බදාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 | “ජාතික ආරක්‍ෂාවට, සියලු ආගම්වලට සහ රටේ සංස්කෘතියට කෘත්‍රිම බුද්ධි (AI) තාක්‍ෂණයේ බලපෑම සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම” පිළිබඳ කල්තැබීමේ විවාදය |
2024 ජූලි මස 25 වැනි බ්‍රහස්පතින්දා |
|
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | (i) රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2024.07.12 දින අංක 37 දරන න්‍යාය පත්‍රයේ විෂය අංක 48 සහ 49 බලන්න) |
2024 ජූලි මස 26 වැනි සිකුරාදා | |
පෙ.ව. 09.30 සිට ප.ව. 5.30 | ශෝක ප්‍රකාශ යෝජනා — (i) අභාවප්‍රාප්ත ගරු ඒ.එච්.එම්. අලවි මහතා, හිටපු පා.ම. (ii) අභාවප්‍රාප්ත ගරු එම්.එන්. අබ්දුල් මජීඩ් මහතා, හිටපු පා.ම. (iii) අභාවප්‍රාප්ත ගරු පාලිත තෙවරප්පෙරුම මහතා, හිටපු පා.ම. (iv) අභාවප්‍රාප්ත ගරු මිල්රෝයි ප්‍රනාන්දු මහතා, හිටපු පා.ම. |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks