පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025 අගෝස්තු මස 6 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2025 අගෝස්තු මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
2025 අගෝස්තු මස 19 වැනි අඟහරුවාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 | (i) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 5 බලන්න) (ii) රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ නියෝග – අනුමත කිරීමට (2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 බලන්න) (iii) විදේශ විනිමය පනත යටතේ නියමය – අනුමත කිරීමට (2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 7 බලන්න) |
ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2025 අගෝස්තු මස 20 වැනි බදාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 | (i) සමෘද්ධි (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 8 බලන්න) (ii) රබර් පාලන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 10 බලන්න) (iii) ක්‍රීඩා පනත යටතේ නියෝග – අනුමත කිරීමට (2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 11 බලන්න) (iv) අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග – අනුමත කිරීමට (2025.08.06 දින අංක 73 දරන න්‍යාය පත්‍රයේ අයිතම අංක 9 බලන්න) |
ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න |
2025 අගෝස්තු මස 21 වැනි බ්‍රහස්පතින්දා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 | (i) (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ යෝජනා සම්මතය – අනුමත කිරීමට (ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය – අනුමත කිරීමට (iii) මුදල් පනත යටතේ නියෝගය – අනුමත කිරීමට (iv) ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග – අනුමත කිරීමට (ඉහත (i) සිට (iv) දක්වා අයිතමයන් 2025.08.06 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඒ පිළිබඳ යෝජනා 2025.08.07 දින නිකුත් කිරීමට නියමිත අංක 2(8) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ මීළඟ පරිපූරකයේ ඇතුළත් වනු ඇත) |
ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය) |
2025 අගෝස්තු මස 22 වැනි සිකුරාදා |
|
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 | මෙරට මානව හිමිකම් සම්බන්ධ ගැටළු පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks