පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
මධ්‍යගත සම්පත් ද්වාරය
වර්තමානයේ දී පරිහරණය කරනු ලබන කථානායක අසුන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසුව නිර්මාණය කරන ලද්දකි. ඒ බව එම අසුනේ නම් රාමුවෙහි සඳහන් කර තිබේ. 1978 සිට මේ දක්වාත් කථානායකවරුන් දස දෙනෙකුටම ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීම සඳහා දායක වූ ගෞරවනීය ආසනයක් ලෙස මෙම කථානායක අසුන පාර්ලිමේන්තු ඉතිහාසයට එක් වී තිබේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks