01

E   |     |  

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන ප්‍රකාරව  කාරක සභාව වෙත  වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාකර බලා වාර්තා කිරීම සඳහා එක් එක්  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අමාත්‍ය මණ්ඩලයේ අදාළ විෂය භාර අමාත්‍යවරයා සභාපතිවරයා වූද, රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකුගෙන් (5) සමන්විත විය යුතුය.

          එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් (03) සංයුක්ත විය යුතුය

කාරක සභා‌වේ ලේකම් අමතන්න

නම

පාර්ලිමේන්තුවේ මහ ලේකම්

දුරකථන

0112777228

ෆැක්ස්

0112503986

ආශ්‍රිත තොරතුරු

මන්ත්‍රීගේ නම පැමිණි/නොපැමිණි
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු තාරක බාලසූරිය මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මහින්ද සමරසිංහ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම. පැමිණි විස්තර

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු තාරක බාලසූරිය මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම. පැමිණි විස්තර
ගරු මහින්ද සමරසිංහ මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. නොපැමිණි විස්තර
ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා, පා.ම. පැමිණි විස්තර

2021-08-06

කොවිඩ් තත්ත්වය නිසා ප්‍රමාද වී ඇති කොරියානු රැකියා අවස්ථා ලබා දීම සඳහා කඩිනමින් කටයුතු කරනවා -...

2021-02-16

ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේදී රජය සහ විපක්ෂය එක්ව වැඩ කළ යුතුයි - විදේශ අමාත්‍ය දිනේෂ්...

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks